ATO logo

සිංහල / Sinhalese

Tax and super information in Sinhalese.

Last updated 18 July 2025

ඕස්ට්‍රේලියානු බදු කාර්යාල (Australian Taxation Office (ATO)) වෙබ් අඩවිය වෙත වෙත සාදරයෙන් පිළිගනිමු

මෙම පිටුවල ඕස්ට්‍රේලියාවේ බදු සහ විශ්‍රාම පාරිතෝෂික (සුපර්) සම්බන්ධ ඔබගේ අයිතිවාසිකම් සහ යුතුකම් පිළිබඳ අවබෝධ කර ගැනීමට උපකාර වන කරුණු අඩංගුවී ඇත.

මෙම වෙබ් පිටුවල ඔබගේ අවස්ථාවට ගැලපෙන කරුණු නැති බව හැඟේ නම්, හෝ ඒවා ඔබට අදාල වන ආකාරය සම්බන්ධයෙන් පැහැදිලි නැතිනම්, අපගෙන් වැඩිදුර උපකාර ලබා ගත හැකිය.

අප සමඟ කථා කිරීමට අවශ්‍ය නම්, පහත ලෙස අමතන්න:

  • පුද්ගලික විමසීම් - 13 28 61
  • ව්‍යාපාරික විමසීම් - 13 28 66
  • විශ්‍රාම පාරිතෝෂික විමසීම් - 13 10 20
  • ඔබ ඉංග්‍රීසි හැර වෙනත් භාෂාවකින් කථා කිරීමට මනාප නම්, දුරකථන අංක 13 14 50 ඔස්සේ (සදුඳා සිට සිකුරාදා දක්වා පෙව8.00 - පව 6.00 දක්වා) Translating and Interpreting Service (TIS National) වෙත කථා කල හැක. සේවාව මගින් භාෂණ පරිවර්තකයෙකු සමඟින් අපට කථා කරන අතර ඒ මගින් අප විසින් ඔබට උපකාර කල හැකිය.

Individuals

Tax essentials

QC63667